Saturday, December 22, 2018

Vampire Diaries (2009 -2017)


                                                               The Vampire Diaries ( Tv Series )


Season 1 (22 Episode ) 480p Direct Download Links –

1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 2 (22 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 3 (22 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 4 (23 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode
                                                23 episode

Season 5 (22 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 6 (22 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 7 (22 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                17 episode
7 episode                                18 episode
8 episode                                19 episode
9 episode                                20 episode
10 episode                              21 episode
11 episode                              22 episode

Season 8 (16 Episode ) 480p Direct Download Links –
1 episode                                12 episode
2 episode                                13 episode
3 episode                                14 episode
4 episode                                15 episode
5 episode                                16 episode
6 episode                                
7 episode
8 episode
9 episode
10 episode
11 episode

මෙම රූපවාහිනී කතාමාලාවේ සිංහල උපසිරස ලගදීම බලපොරොත්තු වන්න...


Saturday, September 8, 2018

Gotham - Season 01
















Season 01 - Download Links

Episode 01                          Episode 16
Episode 02                         Episode 17
Episode 03                         Episode 18
Episode 04                         Episode 19
Episode 05                         Episode 20
Episode 06                         Episode 21
Episode 07                         Episode 22


#ArunA

Friday, June 1, 2018

Tomb Rider (2018) - රණශූරියකගේ ආගමනය

පුරාවෘත වල සඳහන් වෙන ආකාරයට හිමිකො කියන පළවෙනි ජපන් රැජිණිය, අඳුරු මායාවන්ගේ ආනුභාවයෙන් තමන්ගේ අධිරාජ්‍යය පාලනය කරපු බලවත් මන්ත්‍රකාරියක්. මිනිසුන් වශී කරගෙන හිත පාලනය කිරීම සඳහා පවා ඇයට හැකියාව තිබිලා තියෙනවා. ඇයගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්‍යසනය පතුරුවා හරින්න හැකියාව ඇයට තිබිලා තියෙනවා. මේ හිමිකො රැජිණට මිනිස්සු කියන්නේ මරණයේ මාතාව කියලා. ඇයගේ හැම කතාවක්ම අවසන් වෙලා තියෙන්නේ රුධිර ගංගා ගලා යෑමෙන්. අවසානයේ, ඇයගේ මේ රුධිර වැගිරීම් ඉවරයක් වුනේ ඇයගේම ජෙනරාල්වරු විසින් ඇයව අරගෙන ගිහිල්ලා වළ දාලා තියෙනවා, අනතුරුදායක, යක්ෂයගේ මුහුදේ මැද්දට වෙන්න තියෙන, මනුෂ්‍ය වාසයක් නැති යැමටායි කියන දූපතේ. මේ දූපතේ එක්තරා ස්ථානයක පිහිටි කඳුකරයක පතුළට වෙන්න තමයි ඇයගේ නෂ්ටාවශේෂ වළලලා දාලා තියෙන්නෙ.

නමුත්, අතිශය ඉපැරණි, රහසිගත සිතියමකට අනුව මෙම හිමිකො රැජිණ, සිය ශාපය ඉවත්කර ඇයව නිදහස් කරන තෙක් බලාසිටින බවට තිබූ සටහනක් නිසා, එක්තරා පුද්ගලයෙක් මෙම අබිරහස් දූපත සොයා වසර ගණනාවකට පෙර පිටත්ව යනවා. මෙයට මූලික හේතුව වන්නේ, අද්භූත බලයන්ගේ පාලනය ලබාගෙන, එමගින් මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කිරීමට සූදානමින් සිටිනා “ත්‍රිත්වය” නම් පැරණි හමුදා සංවිධානයක් විසින් මෙම හිමිකො රැජිණගේ සොහොන් ගැබ විවර කර එහි අඩංගු බලයන්ගෙන් ලොව පාලනය කිරීමට සූදානම් වීමයි. කෙසේ නමුත්, මෙම බිහිසුණු සොහොන් ගැබ විවර කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් වෙන්නේ නම් නැහැ. මුලින්ම සිද්ධවෙනවා, ප්‍රචණ්ඩ සැඩ පහරවල් වලින් සහ මාරාන්තික ගල් පර වලින් ආරක්ෂා වෙලා තියෙන යැමටායි දූපතට පැමිණෙන්න. කුමන ආකාරයකින් හෝ එම යැමටායි දූපතට පැමිණියත්, ඔවුන්ට සිදුවෙනවා සොහොන් කොත තිබෙන්න කුමන ස්ථානයකද කියා නිශ්චිතවම දැනගැනීමට. එම අසීරු කර්තව්‍යයත් කුමන ආකාරයකින් හෝ ජයගතහොත්, ඔවුනට සිදුවෙනවා හිමිකොගේ බරපතල පරීක්ෂණ වලට මූණ දෙන්න.
  • පළමු අභියෝගය – ආත්මයන්ගේ විවරය පහුකර යෑම
  • දෙවන අභියෝගය – දිවිගලවා ගැනීම සඳහා හිමිකොගේ මුහුණත් වලට යාඥා කිරීම
  • තෙවන අභියෝගය – හිමිකොගේ මෙහෙකාරියන් දහසකගේ හමුදාව පසුකර යෑම
  • සිව්වන අභියෝගය – සොහොන් ගැඹ වෙත ගොස් හිමිකොගේ ශාපය මුදාහැරීම
මෙම අභියෝගයන් හට මුහුණදී, ඒවා ජයගෙන, ත්‍රිත්වය නම් සංවිධානයට ලොව විනාශ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදීම සඳහා මෙම දූපත බලා ගමන් කල ඉහත කී පුද්ගයලා වසර හතක කාලයක් ගත වූ පසුවත් නැවත සිය ගම රට බලා පැමිණියේ නැහැ. නමුත්, නොසිතූ පරිදි ලද හෝඩුවාවන් කීපයක් ඔස්සේ, වසර හතකට පසුව ඉහත කී පුද්ගලයාගේ දියණිය සිය පියාගේ අඩි සටහන් ඔස්සේ ඔහුව සොයා යනවා. තරුණ ගැහැණු ළමයෙකු හට මෙතරම් මාරාන්තික, බිහිසුණු අභියෝගයන් හට මුහුණදී දිවි ගලවා ගැනීමට හැකියාව ලැබේවිද? මාරාන්තික ත්‍රිත්වයේ ග්‍රහණයෙන් ඇය ලෝකය මුදවා ගන්නේ කෙසේද? වසර හතකට පෙර අතුරුදහන් වූ සිය ආදරණීය පියා සොයාගැනීමට ඇයට හැකියාව ලැබේවිද?
#ArunA













Friday, February 9, 2018

Maze Runner: The Death Cure (2018)තෝමස් ඇතුළු පිරිස අවසානයක් කරා...

ඔන්න ඔයාලා කලින් ඉදලම බලන් හිටපු චිත්‍රපටයක් ගෙනාවා ඒ තමා  James Dashner  විසින් රචනා කරපු The Maze Runner  පොත් මාලාවේ තෙවැන්න The Death Cure  යන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.මේ චිත්‍රපටය 26 Feb 2018 තමා අන්තර්ජාලයට නිකුත් වෙන්නේ. පළමු,දෙවන චිත්‍රපටයේ මෙන්ම Dylan O’Brien(තෝමස්), Ki Hong Lee(මින්හෝ), Kaya Scodelario(තෙරේසා) යන නළු නිලියන් මෙම කතාවේ ඇතුලත් වෙනවා.

මේකේ පළමු චිත්‍රපටයේ (The Maze Runner 2014) වෙන්නේ....., කිසිම මතකයක් නැතුව වංකගිරියට ආපු තෝමස් අලුත් යාලුවොත් එක්ක එකතු වෙලා නිතරම වෙනස්වෙන වංකගිරිය තුළට ගිහින් ඒක වෙනස්වෙන රටාව හොයාගෙන ඒ වංකගිරියේ කාලයක් තිස්සේ හිර වෙලා හිටිය යාලුවොත් එක්ක මේකෙන් බේරිලා එලියට යනවා.............. පස්සේ තමා දෙවන චිත්‍රපටය (Maze Runner: The Scorch Trials 2015) පටන් ගන්නේ.මේකේ වෙන්නේ සූර්යයා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයක විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාව ගැන තමා මේ කතාවේ වෙන්නේ ඒ වගේම මේකේ අන්තිමේදී මින්හෝව WCKD ඉන්න එකී අරන් යනවා........

ඊළගට තමා මේ කතා මාලාවේ අවසානය වන (Maze Runner:The Death Cure 2018) චිත්‍රපටය නිකුත් උනේ....මේකෙදි වෙන්නේ තම යාලුවා වන මින්හෝ බේරගන්න හා WCKD එකෙන් ගැලවෙන්න ඕනේ කියලා.තෝමස් ඇතුළු කණ්ඩායම WCKD එක විනාශය කරන කතාව තමා මේකෙදි වෙන්නේ...මේකෙදි තෝමස්ගේ යාළුවන් කිහිප දෙනෙකුත් අවසානයේ මැරෙනවා.ඒක හින්දා අවසානය ටිකක් දුක හිතෙයි.....
එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ..මේ චිත්‍රපටයෙන් Maze Runner කතා මාලාවේ අවසානය සනිටුහන් වෙනවා… ඒ වගේම Maze Runner එක්ක Sinama World අපත් සමග රැදී සිටි සියල්ලන්ටම ස්තුතියි...(Tharanga Adikari)

Sunday, February 4, 2018

Taken season 2

සුබ දවසක්.අද මං ඔයලට ගෙනවෙ  taken season 2 එක .මෙකෙ කතවෙ මොකද වෙන්නෙ කියල ගොඩක් කට්ටිය දන්නව ඇති. season 2 එක පටන් ගත්තෙ ජනවාරි 12. කටත් කලින් අපි තම ඔයලට මෙක ගෙනවෙ.season 1 එක බලපු කට්ටිය ගොඩක් හිටිය එ වගෙම මෙකත් ගොඩක් කට්ටිය බලලයි කියල හිතනව. සිනමworld එකත් එක්ක රුදි සිටින්න.

follow this web ...
















01. Episode
02. Episode
03. Episode
04.Episode
05 Episode coming soon (2018.3.4)

Friday, February 2, 2018

Renegades (2017) - රන් මෙහෙයුම

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDB දර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා.

Torrent Link 720p (850MB)

Direct Link 720p (700MB)

සිංහල උපසිරැසි

Now You See Me 2 - මායාකරුවන්ගේ ආගමනය

යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!

ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, , අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස්‌ අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා.
#ArunA

Torrent Link 720p (951MB)

Torrent Link 1080p (1.97GB)

Direct Link (951MB)

සිංහල උපසිරැසි මෙතනින් ගන්න

Now You See Me - ඇස් බැන්දුම

අමෙරිකානු ඩොලර් මිලියන 75ක් වැනි මුදලක් වියදම්කොට නිපදවූ මෙහි බොක්ස් ඔ‍ෆිස් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 233 ඉක්මවා ඇත. ජාත්‍යන්තර සිනමාපට දර්ශකයේ “7.4”ක් වැනි ඉහල අගයක් සටහන් කල මෙහි අධ්‍යක්ෂනය Unleashed(2005), The Incredible Hulk(2008), Transporter 2(2005), Clash of the Titans(2010) වැනි ඉතාමත් ජනප්‍රිය සිනමාපට අධ්‍යක්ෂනය කල “Louis Leterrier” ගෙන් වන අතර රංගනය අප කොයි කවුරුත් නැරඹු The Avengers(2012) හි හල්ක්ගේ චරිතයට පන දුන් “Mark Ruffalo”. “Morgan Freeman”. “Michael Caine”. “Jesse Eisenberg”. Woody Harrelson, Isla Fisher, වැනි හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ‍රැසක් රංගනයෙන් දායක වන මෙය, මේ වසරේ මැයි මස 13 වන දින අමෙරිකාවේදී ප්‍රදර්ශනය වීම ආරම්භ කෙරුන අතර මෙහි යහපත් තත්වයේ පිටපතක් අන්තර් ජාලයට නිකුත් වූවේ 2013 අගෝස්තුමස 21 දිනයි.

එසේනම් මිනිත්තු 115ක් පුරා නුබේ සිත කුතුහලයෙන් පුරවාලමින් දිවයන මෙම සොදුරු සිනමා සිත්තමේ මුලාවට නුඹත් හසුවී බලන්න. සත්‍ය යටපත් කරමින් මුලාවට රජවිය හැකිද , මුලාවට දුහුල් සේල පට කීතු කීතු කොට ඉරා නිරුවත අතරින් සැබෑම සත්‍ය නුඹ දකිනු ඇත. හොලිවුඩය අතික්‍රමනය කල තවත් එක් විශිෂ්ඨ සිනමාපටයක්, සියල්ල අවසනදී නුබ නුබටම සිනහ වනු ඇත. සුලු හෝ වරදක් වී ඇත්නම් සමාවෙන්න මට! පලවෙනි සිනමාපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙනකොට ඒකෙ දෙවැන්නකුත් නිපදවන්න තීරනය කිරීමෙන්ම මේක කොයි තරම් සාර්තක වෙලා තියනවද කියල හිතාගන්න පුළුවන් ඇතිනෙ ඔයාලට, එහෙමනම් යාලුවනේ ඔබ සැමට වාසනාවන්ත හෙට දිනක්, ජය….!
එහෙමනම් ‍දෙවැනි සිනමාපටය තුලින් හමුවමු
 #ArunA

Torrenet Link 720p (874MB)

Torrent Link 1080p (1.86GB)

Direct Link (874MB)

සිංහල උපසිරැසි ගන්න

Tuesday, January 30, 2018

Shooter (Season 2) තම ස්නයිපර් සගයන් මරණය හමුවේ...

ඔන්න එහෙනම් මන් කලින් කිව්වා වගේ ‘සිනමාWorld’ වෙතින් Shooter කතාමාලාවේ දෙවන දිගහැරුම Shooter (Season 2)ගෙනාවා....USA නාලිකාවේ තමා මේක මුලින්ම විකාශය වෙන්නේ..මේකේ IMDB දර්ශකයේ 7.7ක අගයක් ලබාගෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා...ඒ වගේම මෙහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ Ryan Phillipe. ඒ වගේම Shantel Vansanten ,Cynthia Addai Robins යන යන රංගනයෙන් මෙයට දායක වෙලා තියෙනවා...

මේකේ පළවෙනි දිගහැරුම ගැන කියනවානම් ස්නයිපර්ලාගෙන් ඉතා දක්ෂ වෙදික්කරුවෙක් තමා බොබ් ලි ස්වැගර් කියන්නේ... මොහු ලෝකේ ඉන්න දක්ෂම ස්නයිපර් කරුවන් කිහිපදෙනා අතරින් කෙනෙක්.බොබ් ලී ස්වැගර් තම පවුල එක්ක කාලය ගෙවමින් ඉද්දි කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා..කැප්ටන් බොබ් ලි හම්බුවෙලා කියනවා ස්නයිපර් තර්ජනයක් තියෙනවා කියලා...ඉතින් මෙහෙම කියලා කැප්ටන් බොබ් ලී ගෙන් උදව් අරගෙන ඒ තොරතුරු ඔස්සේ බොබ් ලී කුමන්ත්‍රණයකට අහු කරනවා..බොබ් ලි ස්වැගර් මේ සියල්ල අවසානයේ බේරුමක් කරගන්න විදිහ තමා මේක වෙන්නේ....

මේකෙදි වෙන්නේ ස්වැගර් ජර්මනියට යනවා පදක්කම් ප්‍රධානෝත්සවයකට.ඒ අතරේදී  ස්වැගර් ඇතුළු ඔහුගේ මැරීන් ස්නයිපර් කණ්ඩායමේ සගයන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා..පොලිසියෙන් පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් කියලයි..එත් ස්වැගර්ට සැකයක් ඇති වෙලා මේ ගැන හොයද්දි තේරෙනවා මේක තමන්ගේ සගයන් වන මැරීන් ස්නයිපර් කණ්ඩායම ඝාතනයක් බව...ස්වැගර් පසුපස එන මේ අනතුර මොකක්ද?ඇයි මෙයාලව ඝාතනය කරන්නේ? හා මේකෙන් ගැලවෙන හැටි තමා මේ දිගහැරුමේදී වෙන්නේ......

එහෙනම් ඔයලා අරන්ම බලන්නකෝ...එහෙනම් මන් මෙතනින් කැපුනා හැමෝටම සුභ දවසක්....(Tharanga Adikari)

පහතින් දෙවන දිගහැරුමට අදාල Episode කොටස් Download  කරගන්න...,පහතින්ම මේ කොටස්  8  සිංහල උපසිරස ලබාගන්න….

Shooter  Season 2 – 8 Episode – Download Links – 

8 Episode